අපි සිංහල කඩේකට යනවා බදු ගන්න.
ගිහින් බඩු තෝරනවා, මුදලාලි ටිකක් වෙලා බලන් ඉන්නවා.
..මහත්තයා මේක දෙන්නද?...
අපි තව ටිකක් තෝරනවා.
..මේ මහත්තයෝ තමුසේ බඩු ගන්නවානම් ගන්නවා, නැත්තම් යනවා යන්ඩ ...
ඉතින අපි අයේ ඒ කඩේ පැත්ත පළාතකවත් යනවද?
එත් අපි අන්‍යාගමික...
Wednesday, April 16, 2014
සිංහලයා ඉගුරු දීලා මිරිස් ගත්තා-business in srilanka
Labels:
ලිපි ගොනුව
Posted by
CCP Group
Read more
Sunday, April 13, 2014
ජලයේ බයෙන් ලෙඩ සුව කරමු-The best drink in the world
Labels:
ලිපි ගොනුව
Posted by
CCP Group

ජපානයේ
ලෙඩ රෝග සුව පිළිබඳ සංගමය නම් ආයතනය ජලය පානය කිරීමෙන් නිදන්ගත වූ සහ රෝග
සුව කිරීම පිළිබඳ සාර්ථක අත්හදා බැලීමක් කර, 100%ක් ප්‍රතිඵල ලබා ගන්නා
පිළිවෙලක් ඉදිරිපත් කර ඇත. ඒ අනුව සුව කල හැකි වු රෝග මෙසේය. 1.අධික රුධිර පීඩනය,නිරත්තිය(ලේ අඩුකම,ලේ වල රක්තානු අඩු බව ) වාත රක්තය අංශභාගය,අධික හෘද...
සිංහලයා ආර්‍ය ජාතියක් කියන්නේ ඇයි-history about Sinhalese buddhist
Labels:
ලිපි ගොනුව
Posted by
CCP Group

සිංහලයා
ආර්‍ය (උසස්) ජාතියක් කියන්නේ ඇයි කියලා ඔබ දන්නවාද? ඒකට හේතුව තමයි, උසස්
චාරිත්‍ර වාරිත්‍ර වලින් යුතු වීම. යහපත් චාරිත්‍ර වාරිත්‍ර වලින් යුතු
වීම, අර්ථවත් චාරිත්‍ර වාරිත්‍ර වලින් යුතු වීම. නමුත් එම උසස් චාරිත්‍ර
වාරිත්‍ර ටික පුරුදු වෙන ඕනෑම ජාතියක කෙනෙකුට ආර්‍යයෙකු විය හැක. සැබවින්ම
ඉතාම...
Wednesday, April 9, 2014
ශ්‍රීපාද අඩවියේ අවසානයද මේ?-sipadaya sri lanka(the sirlankan heritage and tourist place)
Labels:
ලිපි ගොනුව
Posted by
CCP Group

වන
සත්ත්ව හා වෘක්ෂලතා ආඥා පනත ඇතුළු පරිසර පනත්වලට පටහැනිව යමින් සමනල කන්ද
ස්වභාව රක්ෂිතයට අයත් ශ්‍රී පාද අඩවියේ තෝරා ගත් භූමි ප්‍රදේශයක් පූජා
භූමියක් ලෙස ප්‍රකාශයට පත් කිරීමටත්, එම භූමිය විශේෂ සංරක්ෂණ විධිවිධාන
යොදා ගනිමින් සංවර්ධනය කිරීමටත් ආණ්ඩුව ගෙන ඇති තීරණයට පරිසරවේදීහු දැඩි
විරෝධය දක්වති....
අන්තර්ජාලය ලං කරගන්නකොට ඔබ මේ ගැනත් සිතුවද ?-තවත් එක සත්‍ය කතාවක්-facebook story
Labels:
ලිපි ගොනුව
Posted by
CCP Group

නංගිගේ ෆේස්බුක් එක දැක්කම අපිට අදහගන්න බැරිවුණා
ලෝකයේ දියුණුවත් සමගම තාක්ෂණයේදියුණුව මිනිස්සුන්ගේ යහපත මෙන්ම අයහපත
සඳහාද භාවිතා කරන අයුරු දක්නට ලැබිම කනගාටුවට කරුණකි. අසත්පුරුෂ මිනිසුන්
අද මෙන්ම එදාද ලෝකයේ සිටින්නට ඇත. අද එකිනෙකාට මුණගැසීමට ඇති අවකාශය
පුළුල් වීම නිසා රැවටීම් හා වංචාවලට හසුවන...
Tuesday, April 8, 2014
top 10 benefit of tomatoes
Labels:
පොටෝ කමෙන්ට්
Posted by
CCP Group

top 10 benefit of tomatoes
(adsbygoogle = window.adsbygoogle || []).push({});
Read more at http://www.top10homeremedies.com/kitchen-ingredients/top-10-health-benefits-tomatoes.h...
කොහොඹ කොළ සම පැහැපත් කරනවා කොහොඹ රුකේ මල් පිපූණට මී මැස්සා රොන් ගනීද ?-Kohoba tree and leaves
Labels:
ලිපි ගොනුව
Posted by
CCP Group

කොහොඹ පිළිබඳව සටහන් කරන්නට සූදානම් වනවිට මට පැරණි කවියක කවි පද දෙකක්
සිහිපත් විය. එසේ සිහිපත් වූණේ කොහොඹ ශාකයේ මල්වල රොන් පවා මී මැස්සා
නොගන්නේ එහි සැබෑ තිත්ත රස රොන්වලද තිබෙන බැවිනි.
(adsbygoogle = window.adsbygoogle || []).push({});
ඒ කොහොම නමූත්
කොහොඹ ආයූර්වේදයේ දී ඔසූවක් විදියට වැදගත්...
Monday, April 7, 2014
පාකිස්ථානු කතෝලික සරණාගතයන්ට මුවා වූ කතෝලික සභාවේ ඩබල් ගේම.
Labels:
ලිපි ගොනුව
Posted by
CCP Group

(adsbygoogle = window.adsbygoogle || []).push({});
පාකිස්ථානයේ සුළුතර කතෝලික ප්‍රජාවට එරෙහිව මුස්ලිම් අන්තවාදී ප්‍රහාර
උත්සන්න වීමත් සමග කතෝලිකයන් ලංකාවට පලා එමින් සිටින බව වාර්ථා වේ. මේ අනුව
ලංකාවට ආ පාකිස්ථානු ජාතික කතෝලිකයන් දහස් ගණනක් මේ වන විටත් කතෝලික
සභාවේ අනුදැනුම ඇතිව කතෝලික පල්ලිවල...
oබේ දරුවා ඉපදුනේ වෙනත් රටකද
Labels:
ලිපි ගොනුව
Posted by
CCP Group

ශ්‍රී ලංකාවේ
ප්‍රතිශක්තීකරණ වැඩසටහන් මාලාව අනුව අනිවාර්ය ලෙස ලබා ගතයුතු
ප්‍රතිශක්තීකරණ එන්නත්වර්ග පිළිබඳ විස්තරයක් හා එම එන්නත් ලබාදියයුතු
(adsbygoogle = window.adsbygoogle || []).push({});
වයස් සීමාවන් සහිත නවතම කාලසටහනයි.ලංකාවේදී උපත ලබන දරුවන්ට ළමා සායන තුලදී නොමිලයේ මෙම එන්නත් ලබාදීම...
Tuesday, April 1, 2014
අලුත් අවුරුද්ද-සිංහලයා ගෙට වෙලා.
Labels:
ලිපි ගොනුව
Posted by
CCP Group

සිංහලයා ගෙට වෙලා..... දැරිවියන් ගේ 'ගෙට වීම' ගැන අපි අසා ඇත්තෙමු. නමුත් ජාතියක 'ගෙට වීම' සවනතට තරමක් නුහුරු විය හැකිය.
(adsbygoogle = window.adsbygoogle || []).push({});
ගෙට වූ දැරිවියට කිසිදු කරුණක් උදෙසා බාහිර ලෝකය හා සම්බන්ධයක් නොමැත.
නැකැත් කෙරුවාවන් අහවර වී චාරිත-වාරිත...
Subscribe to:
Posts (Atom)