About me

 මා රැකියාව ලෙස civil ඉදිකිරීම් සෙස්ත්‍රයේ කටයුතු කරන අතර බ්ලොග් ලිවීම කුඩා කල පටන් තිබු කැමැත්තකි.ලිවෙමට වගේම කියවීමටත් කැමැත්තක් දක්වන මා ඔබගේ කියවෙමේ රුචිය උදෙසා මෙම බ්ලොගය පිරිනමමි

facebook  කියන්නේ ලෝකයේ වැඩිම පිරිසක් පැමිණෙන වෙබ් අඩවියක්.facebook සමාජ ජාල අඩවිය තුල මම අලුත් කෝණයකින් යමක් දැක්කා. ඒ තමයි බටහිර පුද්ගලයන්ගේ ගිණුම වලට වඩා පෙරදිග ආසියාතික රටවල facebook බාවිතා කරන්නන් වඩාත් හරවත් හා ප්‍රයෝජනවත් ලෙස බාවිතයට යොදා ගන්නවා. බොහෝ දැනුම හුවමාරු වන තැනක් බවට ආසියාතික facebook බාවිතා කරන්නන් පත්ව තිබෙනවා.

           එම නිසා මම හිතුව එසේ හුවමාරු වන දැනුම නැවතත් කෙනෙකුට උවමනා කලෙක පහසුවෙන් සොයා ගැනීම පිණිස ගබඩා කර තබා ගන්න.ඒ අරමුනුන් තමා මම  facebokdinapotha.blogspot.com පටන් ගන්නේ. ඉතින් මම හිතනවා හැමෝටම මේකෙන් ප්‍රයෝජනයක් වෙයි කියල.දිගටම රැදී සිටින්න කියල ඉල්ලනවා


සුබ දවසක්

ෆෙස්බුක් දිනපොත © 2014. All Rights Reserved | Powered by:Blogger

Designed by:Windroidclub