Saturday, May 3, 2014

විවිධ අවස්ථා වල සිටිනා පිළිකා රෝගීන්ට කටුපිළ තැම්බූ වතුර පානයෙන් සාර්ථක ප්‍රතිඵල ලැබේ. නමුත් එය තවම සම්පූර්ණයෙන්ම සියළුම පිළිකා රෝග තත්ත්වයන් සදහා සාර්ථක ප්‍රතිකාරයක් ලෙස සොයා ගෙන නැති බව කිව යුතුය. ========================== වෛද්‍යාචාර්ය ජයසේන දහනායකගේ ලිපිය පිළිකා සුවයට, “කටුපිළ” හොදයි යනු...
Read more

Friday, May 2, 2014

සිරිපා මළුව වටා රැස් වළල්ලක් විහිදෙයි

සිරිපා කඳු මුදුනේ සිරිපා මළුව වටා රැස් වළල්ලක් විහිදී යන අසිරිය දුටු බව සිරිපා වන්දනාවේ ගිය බැතිමතෙක් පවසයි. එම රැස් වළල්ලේ ඡායාරූපයක් සිරිපා මළුවේ සිට කිලෝමීටර් පහ හයක දුරකදී කැමරා කාචයේද මේ බැතිමතා සටහන් කරගෙන තිබේ.අරණායක පදිංචි රංජිත් සුනන්ද නමැති මේ බැතිමතා රත්නපුරයට පැමිණ එම ඡායාරූපය ශ්‍රීපාදස්ථානාධිපති...
Read more

Wednesday, April 16, 2014

සිංහලයා ඉගුරු දීලා මිරිස් ගත්තා-business in srilanka

අපි සිංහල කඩේකට යනවා බදු ගන්න. ගිහින් බඩු තෝරනවා, මුදලාලි ටිකක් වෙලා බලන් ඉන්නවා. ..මහත්තයා මේක දෙන්නද?... අපි තව ටිකක් තෝරනවා. ..මේ මහත්තයෝ තමුසේ බඩු ගන්නවානම් ගන්නවා, නැත්තම් යනවා යන්ඩ ... ඉතින අපි අයේ ඒ කඩේ පැත්ත පළාතකවත් යනවද? එත් අපි අන්‍යාගමික...
Read more

Sunday, April 13, 2014

ජලයේ බයෙන් ලෙඩ සුව කරමු-The best drink in the world

ජපානයේ ලෙඩ රෝග සුව පිළිබඳ සංගමය නම් ආයතනය ජලය පානය කිරීමෙන් නිදන්ගත වූ සහ රෝග සුව කිරීම පිළිබඳ සාර්ථක අත්හදා බැලීමක් කර, 100%ක් ප්‍රතිඵල ලබා ගන්නා පිළිවෙලක් ඉදිරිපත් කර ඇත. ඒ අනුව සුව කල හැකි වු රෝග මෙසේය. 1.අධික රුධිර පීඩනය,නිරත්තිය(ලේ අඩුකම,ලේ වල රක්තානු අඩු බව ) වාත රක්තය අංශභාගය,අධික හෘද...
Read more

සිංහලයා ආර්‍ය ජාතියක් කියන්නේ ඇයි-history about Sinhalese buddhist

සිංහලයා ආර්‍ය (උසස්) ජාතියක් කියන්නේ ඇයි කියලා ඔබ දන්නවාද? ඒකට හේතුව තමයි, උසස් චාරිත්‍ර වාරිත්‍ර වලින් යුතු වීම. යහපත් චාරිත්‍ර වාරිත්‍ර වලින් යුතු වීම, අර්ථවත් චාරිත්‍ර වාරිත්‍ර වලින් යුතු වීම. නමුත් එම උසස් චාරිත්‍ර වාරිත්‍ර ටික පුරුදු වෙන ඕනෑම ජාතියක කෙනෙකුට ආර්‍යයෙකු විය හැක. සැබවින්ම ඉතාම...
Read more

Wednesday, April 9, 2014

ශ්‍රීපාද අඩවියේ අවසානයද මේ?-sipadaya sri lanka(the sirlankan heritage and tourist place)

වන සත්ත්ව හා වෘක්ෂලතා ආඥා පනත ඇතුළු පරිසර පනත්වලට පටහැනිව යමින් සමනල කන්ද ස්වභාව රක්ෂිතයට අයත් ශ්‍රී පාද අඩවියේ තෝරා ගත් භූමි ප්‍රදේශයක් පූජා භූමියක් ලෙස ප්‍රකාශයට පත් කිරීමටත්, එම භූමිය විශේෂ සංරක්ෂණ විධිවිධාන යොදා ගනිමින් සංවර්ධනය කිරීමටත් ආණ්ඩුව ගෙන ඇති තීරණයට පරිසරවේදීහු දැඩි විරෝධය දක්වති....
Read more

අන්තර්ජාලය ලං කරගන්නකොට ඔබ මේ ගැනත් සිතුවද ?-තවත් එක සත්‍ය කතාවක්-facebook story

නංගිගේ ෆේස්බුක් එක දැක්කම අපිට අදහගන්න බැරිවුණා ලෝකයේ දියුණුවත් සමගම තාක්ෂණයේදියුණුව මිනිස්සුන්ගේ යහපත මෙන්ම අයහපත සඳහාද භාවිතා කරන අයුරු දක්නට ලැබිම කනගාටුවට කරුණකි. අසත්පුරුෂ මිනිසුන් අද මෙන්ම එදාද ලෝකයේ සිටින්නට ඇත. අද එකිනෙකාට මුණගැසීමට ඇති අවකාශය පුළුල් වීම නිසා රැවටීම් හා වංචාවලට හසුවන...
Read more

Tuesday, April 8, 2014

top 10 benefit of tomatoes

top 10 benefit of tomatoes (adsbygoogle = window.adsbygoogle || []).push({}); Read more at http://www.top10homeremedies.com/kitchen-ingredients/top-10-health-benefits-tomatoes.h...
Read more

කොහොඹ කොළ සම පැහැපත් කරනවා කොහොඹ රුකේ මල් පිපූණට මී මැස්සා රොන් ගනීද ?-Kohoba tree and leaves

කොහොඹ පිළිබඳව සටහන් කරන්නට සූදානම් වනවිට මට පැරණි කවියක කවි පද දෙකක් සිහිපත් විය. එසේ සිහිපත් වූණේ කොහොඹ ශාකයේ මල්වල රොන් පවා මී මැස්සා නොගන්නේ එහි සැබෑ තිත්ත රස රොන්වලද තිබෙන බැවිනි. (adsbygoogle = window.adsbygoogle || []).push({}); ඒ කොහොම නමූත් කොහොඹ ආයූර්වේදයේ දී ඔසූවක් විදියට වැදගත්...
Read more

Monday, April 7, 2014

පාකිස්ථානු කතෝලික සරණාගතයන්ට මුවා වූ කතෝලික සභාවේ ඩබල් ගේම.

(adsbygoogle = window.adsbygoogle || []).push({}); පාකිස්ථානයේ සුළුතර කතෝලික ප්‍රජාවට එරෙහිව මුස්ලිම් අන්තවාදී ප්‍රහාර උත්සන්න වීමත් සමග කතෝලිකයන් ලංකාවට පලා එමින් සිටින බව වාර්ථා වේ. මේ අනුව ලංකාවට ආ පාකිස්ථානු ජාතික කතෝලිකයන් දහස් ගණනක් මේ වන විටත් කතෝලික සභාවේ අනුදැනුම ඇතිව කතෝලික පල්ලිවල...
Read more

oබේ දරුවා ඉපදුනේ වෙනත් රටකද

 ශ්‍රී ලංකාවේ ප්‍රතිශක්තීකරණ වැඩසටහන් මාලාව අනුව අනිවාර්ය ලෙස ලබා ගතයුතු ප්‍රතිශක්තීකරණ එන්නත්වර්ග පිළිබඳ විස්තරයක් හා එම එන්නත් ලබාදියයුතු (adsbygoogle = window.adsbygoogle || []).push({}); වයස් සීමාවන් සහිත නවතම කාලසටහනයි.ලංකාවේදී උපත ලබන දරුවන්ට ළමා සායන තුලදී නොමිලයේ මෙම එන්නත් ලබාදීම...
Read more

Tuesday, April 1, 2014

අලුත් අවුරුද්ද-සිංහලයා ගෙට වෙලා.

සිංහලයා ගෙට වෙලා..... දැරිවියන් ගේ 'ගෙට වීම' ගැන අපි අසා ඇත්තෙමු. නමුත් ජාතියක 'ගෙට වීම' සවනතට තරමක් නුහුරු විය හැකිය. (adsbygoogle = window.adsbygoogle || []).push({}); ගෙට වූ දැරිවියට කිසිදු කරුණක් උදෙසා බාහිර ලෝකය හා සම්බන්ධයක් නොමැත. නැකැත් කෙරුවාවන් අහවර වී චාරිත-වාරිත...
Read more

Friday, March 28, 2014

සිංහල ජාතිය වඳකර තවත් ජාතියක්‌ ගොඩනැඟීමේ උපායශීලී කුමන්ත්‍රණයක්‌

(adsbygoogle = window.adsbygoogle || []).push({}); කුරුණෑගල, අනුරාධපුර වැනි නගරවල වෙළෙඳ ව්‍යාපාර පවත්වාගෙන යන එක්‌ ජාතියක්‌ රැකියා අහේනියෙන් පෙළෙන සිංහල තරුණියන් ඔවුන්ගේ වෙළෙඳ ව්‍යාපාරවල වෙළෙඳ සේවිකාවන් ලෙස හොඳ වැටුප් තල මත රැකියාවන්ට බඳවා ගනී. කලක්‌ යන විට ඔවුන් සමග සබඳතා ඇති කර ගන්නා...
Read more

Tuesday, March 25, 2014

Bottled water in your car is very dangerous!

(adsbygoogle = window.adsbygoogle || []).push({}); People should not drink bottled water that has been left in a car. The heat reacts with the chemicals in the plastic of the bottle which releases dioxin into the water. Dioxin is a toxin increasingly found in breast cancer tissue. So...
Read more

සදකඩ පහනට කැටයම් යොදලා, ගීතයේ තේරුම දන්නවද?

(adsbygoogle = window.adsbygoogle || []).push({}); සදකඩ පහණක කැටයම් ඔපලා කියන සිංදුව අහලා තිබුනට එකේ තේරුම ගොඩක් අය දන්නේ නැතුව ඇතිනේ.... කියවලා බලන්නකෝ කොච්චර ගැබුරු හැගීම්බර තේරුමක්ද තියෙන්නේ කියලා. සදකඩ පහණ කියන්නේ කලාකරුවෙක් අතින් නිර්මාණය වෙන අපුරු නිර්මාණයක්... මේකේ සදකඩ පහණකට ආරෝපණය...
Read more

Saturday, March 22, 2014

අපායෙන් ගැලවී විත් මහණදම් පිරූ තරුණයෙක්

(adsbygoogle = window.adsbygoogle || []).push({}); මිනිස් සිතේ ස්වභාවය සිතුවිලි ගොඩ නැඟීමයි. මිනිසා අවදිව සිටින සෑම මොහොතක් පාසාම අතීතය හෝ අනාගතය සම්බන්ධ කැරගෙන සිතේ සිතුවිලි ගොඩනඟයි. අතීතයේ පංචේන්ද්රිවයයන් පින වූ අවස්ථාවන්ට සම්බන්ධ ආශාව, තණ්හාව මුසු ඇලීමේ සිතුවිලි...
Read more

Tuesday, March 11, 2014

මාවිලාරු සොරෝවුවෙන් මතු වූ මහා ඉතිහාසය.

(adsbygoogle = window.adsbygoogle || []).push({}); ගෝලීය ආර්ථිකය හසුරූවන ජාත්‍යන්තර මුල්‍ය අරමුදල හා බැඳුණ ලෝක බැංකුවක්‌ මහා භාණ්‌ඩාගාරයක්‌ අතරින් ගිලිහී ජනතාව අතට පත් ව්‍යාජ ව්‍යාපාරිකයන් ගේ වැඩි ප්‍රථිලාභ ගෙවන මුල්‍ය ආයතනයන් තුළ රැඳුණ දුගඳ හමන කතා පැතිරෙන මෙකල...
Read more

Monday, March 10, 2014

බුද්ධ බෝගය සොයා යමු

(adsbygoogle = window.adsbygoogle || []).push({}); සිංහලයෝ ගොවීහුය. ගොවිතැනින් තොර සිංහලකමක් ගැන කතා කළ නොහැකි පරිදි ඒ එකිනෛක බැඳී ඇත. මුළු සිංහල සංස්කෘතියම පාහේ ගොවිතැන සමග බැඳුනේ වෙයි. අපේ ගොවිතැන පිරිහීම සිංහල සංස්කෘතිය පිරිහීමටත් අවසානයේ ජාතිය පිරිහීමටත් හේතුවෙයි....
Read more

ෆෙස්බුක් දිනපොත © 2014. All Rights Reserved | Powered by:Blogger

Designed by:Windroidclub