
මෙන්න
බලන්න යාළුවනේ ඔයාලා අපි බස් එකේ, කෝච්චියේ යනකොට හැදෙන තිබහට බොන්නේ
මොනවද කියලා. මොවුන් කරන්නේ හෝටල් වල රේස්‍ටුරන්ට් වල සුද්දෝ බීලා විසිකරන
හිස් වතුර බෝතල් අරගෙන මේගොල්ලොම පාරේ ටැප් එකෙන් වතුර පුරවලා මුඩියට
සීලුත් ගහලා අළුත් බෝතල් වගේ විකුණ එකයි. කොළඹ, කළුතර, මාතර වගේ
ගොඩාක් ස්ථාන වල මේ...