Friday, March 28, 2014

සිංහල ජාතිය වඳකර තවත් ජාතියක්‌ ගොඩනැඟීමේ උපායශීලී කුමන්ත්‍රණයක්‌




කුරුණෑගල, අනුරාධපුර වැනි නගරවල වෙළෙඳ ව්‍යාපාර පවත්වාගෙන යන එක්‌ ජාතියක්‌ රැකියා අහේනියෙන් පෙළෙන සිංහල තරුණියන් ඔවුන්ගේ වෙළෙඳ ව්‍යාපාරවල වෙළෙඳ සේවිකාවන් ලෙස හොඳ වැටුප් තල මත රැකියාවන්ට බඳවා ගනී. කලක්‌ යන විට ඔවුන් සමග සබඳතා ඇති කර ගන්නා එම ජාතියේ තරුණයන් මෙම සිංහල තරුණියන් තුන් හතරදෙනා විවාහකර ගනී. උපදින හැම දරුවකුම ඔවුන්ගේ ජාතියේ අය මිස සිංහල දරුවන් නොවේ. භාෂාව, සංස්‌කෘතිය, ආගම යන සියල්ලම මේ දරුවන්ට ප්‍රගුණ කළ විට මොවුන්ද එම ජාතියේ දරුවන් බවට පත්වේ.

මෙය සැලැස්‌මක්‌ ඇතිව රට පුරා ක්‍රියාත්මක වන ජාති ද්‍රෝහී ක්‍රියාවකි.

දෙවැනි රාජසිංහ සමයේ දී සංචාරක වෙළෙන්ඳන් ලෙස මෙරටට ගොඩබැස පසුව සිංහල කාන්තාවන් විවාහ කරගෙන අලුත් ජාතියක්‌ ගොඩනැඟූ පරිද්දෙන්ම දැනුදු සිංහල තරුණියන්ට රැකියාවල් සපයා ඔවුන් විවාහ කරගෙන ඔවුන්ගේ ජාතිය තර කර ගනී.

පරම්පරාව ඇති කරන්නේත් කාන්තාවෝය. පරම්පරාව නැති කරන්නේත් කාන්තාවෝය. සිංහල ජාතියට ආදරය කරන මව්පියන් සහ කාන්තාවන් මේ ගැන වුවමනාවෙන්ම සිතා බැලිය යුතු කාලය උදාවී ඇත.

උපුටා ගැනීම - දිවයින

1 comment:

  1. ඉතිං උබලා උබලගේ ගෑණුන්ගෙන් කරන්නෙ කන්න හොයා ගන්න එකනේ. ටිකක් මහන්සි වෙලා වැඩ කරලා පෙන්නපල්ලා කො. බලපන් ගෑණු එන්නැද්ද පොලිමෙ කියලා. අනික සංහල ගෑණි කියන්නේ කුවෙණි වගේ තමයි. හරි වල් ඊයා හලෝ

    ReplyDelete

ෆෙස්බුක් දිනපොත © 2014. All Rights Reserved | Powered by:Blogger

Designed by:Windroidclub